සියලු බැමි බිඳ දමා දිව්‍යමය හමුවීමකට සහ දෙවිදුන්ගේ ප්‍රේමයේ ස්පර්ශයකට මග විවර කරන
පියවර 4 ඥානකාන්තිය
උත්තානවූ කිතුසමිදුන්ගේ සංඝය සහ මාබෝල මීසම් ජනතාව එක්ව සංවිධානය කරන
දෙදින ඥානකාන්තිය
පෙ.ව. 9:00 – ප.ව.5:00
• 24 වැනි සෙනසුරාදා
පෙ.ව. 9:00 – ප.ව.5:00
මාබෝල ශුද්ධවූ ආරෝග්‍ය දේව මාතා දේවස්ථානයේදි..
ශුද්දාත්මයාණන්ගේ ස්පර්ශය තුළ ඇතුලාන්ත සුවයක් අත්විඳින්න ඔබත් එන්න..
*දෙදිනම ඔබට ආහාර පාන සපයනු ලැබේ.
ඔබ සැමට ආරාධනා..