

දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ
දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ
හද පුරා වගුරුවා කිතු රැස් ඔබගේ
අසරණුන් පියේ – වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ – වඩිනු අප සොයා
නිවන වෙහෙසෙදී – හෙවණ ගිමන් පෙළුමෙදී
දුකේ වලපෙ අස්වැසුම් – සුදත් සුරිඳුනේ
ඇදැහියන් සැදෑ – ඔබට ගැතිව ඔබ පතා
සිටින සැමට සත් වරම් – පිහිට දෙනු වඩා