සහෝදර ප්‍රේමයේ අලංකාරය
1 සහෝදරයන් මෙන් එක් ව විසීම කෙතරම් ප්‍රියංකර ද?
කෙතරම් යහපත් ද?
2 එය, ආරොන්ගේ හිස පිට වත් කරන ලද, ඔහුගේ රැවුල දිගේ කර පටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නෙකි.
3 එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය.
මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක.
එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.